Wednesday, September 02, 2026
Follow Us
මේ දක්වා කිසිදු කොරෝනා රෝගීයෙක් වාර්තාවී නැහැ

අද (26) දින පස්වරු 4.45 වන තෙක් මෙරටින් කිසිදු කොරෝනා වෛරස් ආසාධිත රෝගියෙක් හමු නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.

මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 102ක් පමණක් හමුව ඇති බවයි අමාත්‍යවරිය කියා සිටියේ.

(Neth)