Thursday, February 12, 2026
Follow Us
වැටුපෙන් ණය වාරික කපා හැරීම අත්හිටුවීම ලබන මස සිට ක්‍රියාත්මකයි

රජ්‍ය සහ පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයින්ගේ වැටුපෙන් ණය වාරික කපා හැරීම මාස 3කට අත්හිටුවීම ලබන මස සිට ක්‍රියාත්මක වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්ඩුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(26) පැවති අමත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකශ කළේය.

(Aruna)