Sunday, October 18, 2026
Follow Us
විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් 03 වැනිදා

විශ්‍රාම වැටුප් අප්‍රේල් මස 03 වැනි දා ගෙවීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළේ විශ්‍රාම වැටුප් ගෙවීම් සඳහා අවශ්‍ය මුදල් ලබන 2 වැනි දා මහා භාණ්ඩාගාරයෙන් මුදා හැරීමට සැලසුම් කර ඇති බවයි.

(Aruna)