Tuesday, July 01, 2025
Follow Us
ජනපති ජාතිය ඇමතීමට යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඒ අනුව ජනාධිපතිවරයා අද රාත්‍රී 8.00 ට ජාතිය අමතනු ඇති.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී ජාතිය හමුවේ අදහස් පළ කරනු ඇති බවයි වාර්තා වන්නේ.

(Neth)