Thursday, February 12, 2026
Follow Us
හමුදාපතිගෙන් ඉල්ලිමක්

රට තුළ මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් ආරක්ෂිත පියවරක් ලෙස මාර්තු මස 1 වනදා සිට 9 වන දින දක්වා කටුනායක ගුවන් තොටුපල හරහා විදෙස්ගතව සිට මෙරටට පැමිණි සියලු ශ්‍රී ලාංකිකයින් සිය නිවෙස් වල සිට ස්වයං නිරෝධායනයක නිරත වන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරයි.

අද දිනයේ කෝව්ඩ් ආසාදිතයකු ලෙස තහවුරු වූ 43 හැවිරිදි නාත්තන්ඩිය පදිංචි පුද්ගලයා නිරෝධායනයට ප්‍රථම ලංකාවට පැමිණි පුද්ගලයකු වීම එයට හේතුවයි.

(Aruna)