Thursday, February 12, 2026
Follow Us
මැතිවරණය කල්දැමීම ගැන මෙතෙක් තීරණයක් ගෙන නැහැ

මහ මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක්ගෙන නොමැති බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය රට තුළ පාලනයකිරීමට හැකි වන්නේ නම් මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවයි.

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්දදේශප්‍රිය මහතා මෙම අදහස් පල කළේය.

(Lanka Leads)