Monday, September 14, 2026
Follow Us
ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළට

මෙම වසරේ ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම ඊයේ යන විට 81511දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මේ වනවිට ජුලි මාසයේ වැඩිම ඩෙංගු රෝගින් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය වාර්තා පේනවා දෙයි.

මෙම මේ වනවිට වසරේ මෙතෙක් සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්යාව 61 ක්. දිවයිනේ අධි අවදානම් සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාස කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් රට පුරා තවදුරටත් පවිත්රතා වැඩසටහන් අඛණ්ඩව ක්රියාත්මක කර තිබේ.