Thursday, June 25, 2026
Follow Us
2027 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
 
2027 වර්ෂයේ පාසල්වල පළමු ශ්රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ පුවත්පත් නිවේදනය 2026.06.29 රජයේ පුවත්පත්වල පළ කිරීමට කටයුතු කර ඇති අතර, ඊට අදාළව අධ්යාපන උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය මඟින් නිකුත් කර ඇති අංක 25/2026 චක්රලේඛය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.