සාමාන්ය පෙළ ප්රතිඵල නැවත සමීක්ෂණය සඳහා ජූනි 25 සිට ජූලි 08 දක්වා මාර්ගගතව (Online) අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2025 වර්ෂයේ අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වුණු අතර, විභාගයේ ප්රතිඵල මේ වනවිට අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ.