ඕමාන්වලදී අත්අඩංගුවට මිදිගම චූටි දිවයිනට රැගෙන එයි ඕමාන්වලදී අත්අඩංගුවට ගත්, ඝාතන රැසකට, මත්කුඩු ජාවාරමට සහ අවි ආයුධ ජාවාරමට සම්බන්ධ බවට සැක කරන රාජපක්ෂ පතිරණගේ ප්‍රභාත් මධුසංක නොහොත් මිදිගම චූටි අද (30) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.