මාර්තු 23, 24, 26 තෙදින තුළ එක්දින සේවයෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන් පමණක් අවශ්ය සියලු ලේඛන රැගෙන හෙට (30) ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට පැමිණෙන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මාර්තු 31 සිට සුපුරුදු පරිදි එක්දින සේවය ක්රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
-