Saturday, February 21, 2026
Follow Us
නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනයක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ.

ඒ අනුව, මහනුවර, කෑගල්ල, රත්නපුරය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට සඳහ “රතු නිවේදන” (Level 3) නිකුත් කර ඇති අතර, තවත් ප්‍රදේශ රැසකට පූර්ව අනතුරු ඇඟවීම් (Level 1 සහ Level 2) ද ලබාදී තිබේ.

NBRO ආයතනය සදහන් කරන්නේ අධික වර්ෂාපතනය හේතුවෙන් පස් කඳු කඩා වැටීම්, ගල් වැටීම් සහ නායයෑම් සිදුවිය හැකි බැවින් අවදානම් ප්‍රදේශවල ජනතාව විශේෂ අවධානයෙන් සිටිය යුතු බවයි.

එම විස්තර පහත සඳහන් වේ.

අද පස්වරු 8.30ට නිකුත් කළ නිවේදනය අනුව, 

2 7130e97b bdeb 4334 beee a85d4909d255

3 0f4ae5a5 794d 4ca3 aead 926ebfdb7343