Wednesday, March 04, 2026
Follow Us
කල් දැමූ උසස්පෙළ විභාග විෂයයන් හෙට සිට

පසුගිය නොවැම්බරයේ පැවැත්වෙමින් තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයේ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නොපැවැත්වූ විෂයයන් හෙට (12) සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යස්ථාන 2,362කදී මෙම විභාගය පැවැත්වෙයි.