Friday, November 21, 2025
Follow Us
2026 වර්ෂයේ පාසල්වල 06 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව කඩඉම් ලකුණු නිකුත් කෙරේ

 2025-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026-06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පාසල් කඩඉම් ලකුණු www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ලැබී ඇති පාසල https://g>6application.moe.gov.lk වෙබ් අඩවියෙන් පරීක්ෂා කරගත හැක.