Sunday, February 08, 2026
Follow Us
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට වනජිවී කාර්යාලයක්‌
හම්බන්‌තොට මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපොළ පරිශ්රය තුළට වන අලි ආද ී වන ජීවීන් වරින්වර ඇතුළු වීමත් එහි පිවිසුම් මාර්ග හරහා මාරු වීම වැනි ක්රියා නිසාත් ගුවන් තොටුපළ ක්රියාකාරීත්වයට ඇති බන බාධා අවම කිරීමේ අරමුණින් මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපොළෙහි විශේෂිත වන ජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

 

වනසත්ව තර්ජන කල් තියා හඳුනා ගෙන ගුවන් තොටුපළ කාර්යයන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාම මෙමගින් අපේක්ෂා කෙරේ.