Thursday, September 04, 2025
Follow Us

2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (4) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

 

1 allmed090325 09042025000027 1 page 002

2 allmed090325 09042025000027 1 page 003