Saturday, July 26, 2025
Follow Us
සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ ගොනුවක් සම්බන්ධයෙන් දැනුම්දීමක්
සමාජ මාධ්ය ජාලාවල සංසරණය වන ව්යාජ ලෙස සකස් කරන ලද PDF ගොනුවක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
 
ඒ සම්බන්ධයෙන් පොලීස් මාධ්‍ය කෝට්ඨාසය නිකුත් කළ නිවේදනය පහත සඳහන් වේ.
 
520836171 1317535776599621 1122684461108164169 n