විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න යටතේ ශල්‍යකර්මයන්ට භාජනය වී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණපෑ රෝගීන්ගේ ඇතුළු පාර්ශවයන්ගේ විස්තර රැස් කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
එම අගතියට පත් පුද්ගලයින් හෝ තොරතුරු දන්නා පුද්ගලයින් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස එම කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටි.
ක්ෂණික ඇමතුම්- 1954
විද්‍යුත් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
මාධ්‍ය ඒකකය- 0112502672