Wednesday, July 15, 2026
Follow Us
සත්ව සංගණනයේ වාර්තාව ප්‍රකාශයට පත් කෙරේ

පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම අද (15) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු විය.

එම  වාර්තාවට අනුව සංගණනයේ දී හෙළි වී ඇති තොරතුරු නම්, 

 රිලවුන් - මිලියන 5.17

වඳුරන් - මිලියන 1.74

දඬුලේනා - මිලියන 2.66

මොනරුන් - මිලියන 4.24