Thursday, June 05, 2025
Follow Us
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ලබන 6 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ රාජකාරී හේතුවෙන්  ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු සීමා වන බව එම දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ් අනුව මැයි 05,06 සහ 07 යන දිනවලදී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම සීමා කෙරේ.

එසේම එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව එම දිනවලදී ක්‍රියාත්මක නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.