මැයි 6 පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද පත්‍රිකා පළාත් පාලන ආයතන 227ක බෙදා අවසන් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඉතිරි පළාත් පාලන ආයතන 112හි තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ලබන 21 වැනිදා සිදු කෙරෙන බව එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.
ඒ් අනුව පහත සඳහන් පරිදි එම බෙදා හැරීම් සිදු කර තිබේ.