තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වන තෙක් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි එම නිවාඩු අවලංගු කිරීම සිදු කරන බවට වාර්තා වේ.