Thursday, September 17, 2026
Follow Us
ඉන්දීය අගමැති දිවයින් පැමිණෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ වනවිට දිවයිනට පැමිණ තිබේ.

දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් කටුනායක ගුවන් තොටුපොළ පරීශ්‍රයේදී පිළිගනු ලැබීය.