Monday, March 31, 2025
Follow Us
පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය මිලදී ගැනිමට ලබා දී ඇති රු 6,000ක වවුචරයේ වංලගු කාලය දීර්ඝ කරයි

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දී ඇති ලිපිද්‍රව්‍ය මිලදී ගැනිමේ වවුචරපත් වල වලංගු කාලය 2025.03.31 දිනෙන් අවසන් වුවත් එහි වංලගු කාලය 2025.04.30 දින දක්වා කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

“පාසල් වයසේ ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය මිලදී ගැනිමට ලබාදුන් රු 6,000ක වවුචරයේ වලංගු කාලය 2025.04.30 දින දක්වා දීර්ඝ කර ඇත”