Monday, March 31, 2025
Follow Us
පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද විමසීමට දින නියම වෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින නියම කර තිබේ.

ඒ අනුව පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 7 වන දින එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාවල දී සිදුකරන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

මැතිවරණ කොමිසම නිකුත්කළ නිවේදනය පහත දැක් වේ.

27 4 2025 03 27 at 14.03.53