Tuesday, April 15, 2025
Follow Us
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනය පහත සඳහන් වේ.

WhatsApp Image 2025 03 23 at 21.04.29