Monday, February 09, 2026
Follow Us
පාසල් පාවහන් තිළිණපතෙහි වලංගු කාලය දීර්ඝ කෙරේ

‘‘ පාසල් පාවහන් ලබා දීම සඳහා වන තිළිණපතෙහි (2025 වර්ෂය) වලංගු කාලය 2025.04.10 දින දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.