පුංචි ඡන්දයට දින නියම වෙයි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි 06 වැනි දින සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.