Thursday, February 20, 2025
Follow Us
ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්

පසුගිය පෙබරවාරි මස 09 වැනිදා දිවයින පුරා සිදුවු විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

විදුලිය ඇනහිටීමෙන් පසු ජාල ස්ථායිතාව සහතික කිරීම සඳහා මධ්‍ය කාලීන සහ දිගුකාලීන උපාය මාර්ග ගෙනහැර දක්වමින් එම මණ්ඩලය නිවේදනය නිකුත් කර ඇත.

එම නිවේදය පහත සඳහන් වේ.

1 480240762 1197833591903174 1554361972846340322 n

2 1 480440803 1197833595236507 8121844836093912146 n