Monday, February 09, 2026
Follow Us
හිටපු ජනාධිපති මහින්දගේ නිල නිවසේ වතුර කැපීම ගැන නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිවේදනයක් නිතුක්තර ඇත.

 එම නිවේදනය පහත සඳහන් පරිදි වේ.

2025 02 13 at 20.03.51