Monday, February 09, 2026
Follow Us
සාමාන්‍ය පෙළ කාලසටහන නිකුත් කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

එම විභාගය 2025 මාර්තු මස 17 වනදා සිට ආරම්භ වේ

එම කාලසටහන පහතින් දැක්වේ,

olevel