මෙරට උපත් අනුපාතය සීඝ්රයෙන් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
2013 වසරේ උපත් 352,450ක් සිදුව ඇති බව වාර්තා වෙයි.
එහෙත් පසුගිය වසර වන විට එය 228,091 දක්වා පහළ ගොස් තිබේ.
වෛද්‍ය විශේෂඥයන්ද පෙන්වා දෙන්නේ මෙරට වාර්ෂික උපත් අනුපාතය ලක්ෂයකින් පමණ අඩු වී ඇති බවයි.