Wednesday, January 21, 2026
Follow Us
ඡන්ද පොළට යන විට අනිවාර්යෙන් රැගෙන යන්න

පාර්ලිමේන්තු මැතිවරණයේදී සියලුම ඡන්ද දායකයන් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තමාට අයත් ඡන්ද පොළ වෙත යනවිට, පහත සඳහන් අනන්‍යතා ලේඛනවලින් එකක්රැගෙන යාම අනිවාර්ය බවත්, එහි දී එය පරීක්ෂාව සඳහා ඡන්ද පොළේ නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය පහත සඳහන් වේ.

10