Tuesday, September 01, 2026
Follow Us
වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කරයි

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (27) පත් කරනු ලැබ ඇත.

ඔහු උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය.