Wednesday, July 15, 2026
Follow Us
ඡන්ද පොළේදී ඡන්දය දීමට බියක් ඇතිවිට කළ යුතු දේ පිළිබඳ දැනුම්දීමක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නියමිත ඡන්ද පොළකදී ඡන්දය දීමට නොහැකි වීම පිළිබදව සාධාරණ බියක් ඇතිවිට ඡන්දය දීමේ කාර්යය පටිපාටිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

 එම නිවේදනය පහත දැක්වේ.

1