Thursday, May 07, 2026
Follow Us
අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

අද (24) මධ්‍යම රාත්‍රීයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණයක් අනුව නිකුත් කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය ලබන නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.