Sunday, September 22, 2024
Follow Us
දිවයින පුරා පනවා තිබූ ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ

අද (22) උදෑසන 6.00 දක්වා  මුළු දිවයිනටම පනවා තිබූ ඇඳිරිනීතිය අද දහවල් 12.00 වන තෙක් දීර්ඝ කර තිබෙන බව පොලීසිය නිවේදනය කරයි.

එම නිවේදනය පහත සඳහන් වේ.

 

2024 09 22 at 06.33.07