Wednesday, September 18, 2024
Follow Us
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම දින 40කින්

අද (15) පැවැත්වූ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය දින 40කින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

මෙවර ශිෂ්‍යත්වය මධ්‍යස්ථාන 2,849කදී පැවැත්වුණු අතර ඊට සිසු සිසුවියන් 323,879ක් ඉදිරිපත් විය.