Monday, September 16, 2024
Follow Us
මැතිවරණ පැමිණිලි ඉහළ යයි

ජනාධිපතිවරණය 2024 මේ වනවිට වාර්තා වී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යවා 2460ක් බව වාර්තා වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඉන් පැමිණිලි 1707ක් සඳහා විසඳුම් ලබාදී ඇතිබව බව ද එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

එම මැතිවරණ පැමිණිලි සාරාංශ සටහන පහත සඳහන් වේ.

 2024 09 06 at 3.23.17 PM