Saturday, September 14, 2024
Follow Us
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වන විට හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් ක‍රයි.

 

එම මාධ්‍ය නිවේදනය මෙසේය.

457165209 1074619187557949 2997357164015521855 n