කැණීම් කටයුත්තක් හේතුවෙන් බොරැල්ල ප්රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුව ඇති බව පොලීසිය නිවේදයන් නිකුත් කරමින් සඳහන් කරයි.
අද සිට ලබන 20 දක්වා එම කැනීම් සිදු වන බව කොළඹ නගර සභාව විසින් දැනුම් දී ඇති බවත් එම කාලය තුළ මෙම රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදු වන බවත් එම නිවේදනයේ සඳහන් වේ.