අගෝස්තුවේ ඉන්ධන මිල වෙනස් නොවේ අගෝස්තු මාසයේ ඉන්ධන මිල ගණන් සංශෝධනය නොකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව මේ වන විට පවතින මිල ගණන් නොවෙනස්ව පවතින බවයි එම සංස්ථාව වැඩිදුරටත් නිවේදනය කළේ.