Tuesday, February 10, 2026
Follow Us
ජල ගාස්තුවට මිල සූත්‍රයක්

ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

  මෙම නව ගාස්තු ප්‍රතිපත්තිය හා සංශෝධිත ජල ගාස්තු සූත්‍රය 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.