Tuesday, February 10, 2026
Follow Us
පොලිස්පතිගෙන් අලුත් චක්‍රලේඛයක්

පොලීසිය විසින සිදු කරනු ලබන විමර්ශනවලට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේදී අනුගමය කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් සම්බන්ධයෙන් සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කර තිබේ.

13 6 police