Sunday, August 02, 2026
Follow Us
හෙට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක්

හෙට (09) පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ හෙට දිනයේ සාමාන්‍ය පරිදි සියලුම රජයේ පාසල් පැවැත්වෙන බවයි.