Thursday, May 07, 2026
Follow Us
කාන්තාවන්ට විශේෂ ණය යෝජනා ක්‍රමයක්
 
කාන්තාවන්ට විශේෂ ණය යෝජනා ක්රමයක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
 
 
ඒ අනුව ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය අංශය නැවත ශක්තිමත් කිරීම සඳහා ණය යෝජනා ක්රමයක් ක්රියාත්මක කිරීමට වෙන් කරනු ලැබ ඇති රුපියල් බිලියන 20ක ප්රතිපාදනවලින්, රුපියල් බිලියන 02ක් යොදා ගනිමින් කාන්තාවන්ට ආර්ථික කටයුතුවල නිරත වීම සඳහා ඇති බාධා ඉවත් කිරීම  සඳහා මෙම විශේෂ ණය යෝජනා ක්රමයක් ක්රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.