Wednesday, July 03, 2024
Follow Us
2025 වර්ෂයේ රජයේ පාසල්වල 1 ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ චක්‍ර ලේඛය නිනුක් වෙයි

2025 වර්ෂයේ දී රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට තම දරුවන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්/නීත්‍යනුකූල භාරකරුවන් ලබා දී ඇති උපදෙස් හා ලබා දී ඇති ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම්පත් අදාළ සියලු ‌ලේඛන සමඟ තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2024 ජුලි 31 ට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු වේ.

උපදෙස් චක්‍රලේඛය ලබා ගැනීමට පිවිසෙන්න

Sinhala

https://moe.gov.lk/wp-content/uploads/2024/06/27/Grade_one_circular_2025_S.pdf

 

Tamil

https://moe.gov.lk/wp-content/uploads/2024/06/27/Grade_one_circular_2025_T.pdf