Monday, April 29, 2024
Follow Us
නිදහස් දින දිවයින පුරා මත්පැන් හල් වැසේ

76 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් දිවයින පුරා මත්පැන් හල් වසා තැබීමට සුරාබදු කොමසාරිස්වරයා නියෝග කර තිබේ.

ඒ අනුව ලබන සෙනසුරාදා (03) සුරාබදු මත්පැන් බලවත්‍රලත් ස්ථාන වැසිය යුතු වේලාවේ සිට ලබන 5 සඳුදා ඒවා විවෘත කළ යුතු වේලාව දක්වා එකී මත්පැන්අලෙවි ස්ථාන වසා තැබිය යුතු බව ඔහු වැඩිදුරටත් දන්වා සිටි.