Wednesday, February 11, 2026
Follow Us
අද සිට විශේෂ රථවාහන සැලැස්මක්

අද (ජනවාරි 30 වැනිදා) සිට පෙබරවාරි 04 වැනිදා දක්වා කොළඹ නගරයේ විශේෂ රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලිසිය නිවේදනය කරයි

76 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ පෙරහුරුවලට සමගාමීව මෙලෙස නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක

ඒ අනුව නිදහස් දින උත්සවය අවසන් වනතුරු ක්‍රියාත්මක එම විශේෂ රථවාහන සැලැස්ම පහතින් දැක්වෙයි

2024012903

2024012904