Wednesday, February 11, 2026
Follow Us
රාජ්‍ය වියදම් පාලනයට චක්‍රලේඛයක්

රාජ්‍ය වියදම් පාලනය, අත්‍යවශ්‍ය වියදම්, වැටුප්, දීමනා සහ ගමන් වියදම් ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් දැනුම්දෙමින් මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

 එහි දැක්වෙන්නේ අභියෝගාත්මක ආර්ථික වාතාවරණය තුළ රාජ්‍ය වියදම් ඉහළ යෑම සහ රාජ්‍ය ආදායම් සීමාසහිතවීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය අවකාශය අතිශයින් සීමාකාරී වී ඇති බවයි.